Digvijaya Sirasa TV 19th May 2018 Ep 36 [HD]

Added by ZillionMovies Network in Entertainment
13 Views

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Description

Click here to subscribe to Sirasa TV : https://www.youtube.com/user/SirasaOriginals/signin

Click here to watch full episodes of Digvijaya : : http://sirasatv.lk/digvijaya

More Useful Links :

Visit us at : http://www.sirasatv.lk
Like us on Facebook : https://www.facebook.com/sirasatvlk
Follow us on Twitter : https://twitter.com/SirasaTVlk

”දිග්විජය” ගැන

”දිග්විජය” ටෙලි වෘතාන්තයට පාදක වන්නේ මහා භාරතයේ ජීලම් නදී ගංතෙර බොඳව ගිය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යයාගේ ආසියානු ආක්රමණය ත් මහා භාරතයට ස්වර්ණමට යුගයක් උදා කළ පවුර්වස් හි පෝරස් රජුගේ ජීවිත කතාව ත් පදනම් කර ගත් ඓතිහාසික පුරාවෘත්තය යි.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යයා දේශ සීමා මායිම් නොතකමින් ලොව පුරා රටවල් ගණනායක් තම අණසකට යටත් කර ගත් අසමසම අතිප්රබල රණ ශූරයෙකි. මෙම ටෙලි වෘත්තාන්තයේදී පෝරස් රජුගේ සහ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යයාගේ එකිනෙකට වෙනස් ගමන් මග දෙක; වෙන් වෙන්ව දක්වන අතර අවසානයේ ඔවුන් දැවැන්ත යුද්ධයකට එක් වන අයුරු පෙන්නුම් කරයි. එහිදී තම දේශය එක්සේසත්ව තබා ගැනීමටත් පරසතුරන්ගෙන් තම දේශය ආරක්ෂා කර ගැනීමට ත් පෝරස් රජු ගන්නා අප්රතිහත ධෛර්යය ත් ඔවුනගේ උපායශීලී යුද්ධ උපක්රම ත් මෙම ටෙලි නිර්මාණය තුළින් මනාව ප්රතිනිර්මාණය වන අතර ත්රාසය ත්, කුතුහලය ත් තුළින් පේ්රක්ෂකයින් තදින් ග්රහණය කර ගැනීමට සමත් ෙවි.


මෙම අද්විතීය දැවැන්ත නිර්මාණය නිෂ්පාදනයේදී සෑම අංගයක් කෙරෙහි ම නිවැරදි අවධානයක් යොමු කර තිබේ. මෙහි විශිෂ්ට පසුබිම් නිර්මාණ, ඇඳුම් පැළඳුම්, නළු නිළි පිරිස, දෘශ්ය ප්රයෝග සහ සිනමාත්මක භාවිතයන් අතිශය සාර්ථකව නිර්මාණය කර ඇති අතර සියල්ලෙහි පරිපූර්ණත්වය වඩා ත් හොඳින් මෙම නිර්මාණය තුළින් පිළිබිඹු ෙවි.

මෙම ටෙලි නිර්මාණය තුළින් ඉන්දියාවේ සහ තායිලන්තයේ අතිශය සුන්දර ස්ථාන වල කෙරුණු රූගත කිරීම් බොහොමයක් දැක ගත හැකි අතර ඒවාට කහෝ සොක් ජාතික උද්යානය සහ පතායා ද ඇතුළත් ය. එසේ ම අක්කර නවයක් තුළ මනරම් තාත්වික දර්ශන තල පහක් නිර්මාණය කර තිබේ. මේ දර්ශන තල අතරට මැසඩෝනියා රාජධානිය, පෞර්වස්, පර්සියා, තක්ෂිලා නුවර සහ වරායයන් තුනක් ඇතුළත් ය.

දකුණු ආසියාවේ නිෂ්පාදිත අසමසම, අද්විතීය, නිර්මාණශීලීත්වයෙන් අනූන ”දිග්විජය” ටෙලි වෘත්තාන්තය සිංහලෙන් හඬකවා 2018 ජනවාරි මස 6 වන දා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනක ම රාත්‍රී 7.55 ට සිරස ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි ය.

About Digvijaya TV series :

Digvijaya is a historical-drama television series based on King Porus, of the Pauravas, especially the Battle of the Hydaspes against Emperor Alexander the Great.
The great battle took place at Jhelum on the Indus River against King Porus, a massive leader who it is said to have stood nearly seven feet tall and presided over a kingdom that covered much of the Punjab in present-day India and Pakistan.
In the spring of 326 B.C., Alexander's army engaged King Porus' force of 35,000 infantrymen, 10,000 cavalry and 200 battle-trained elephants. Curtius wrote, “Porus himself rode an elephant which towered above the other beasts. His armor, with its gold and silver inlay, lent distinction to his unusually large physique."
This history is recreated by Swastik Productions and the teleseries is directed and produced by Siddharth Kumar Tewary. The show is nothing short of magnificent and every aspect of the production is on point. Right from the opulent sets, costumes, casting, to the VFX and cinematography. Everything is just beyond expectation.
The production was shot across various locations in India and Thailand, including Khao Sok National Park and Pattaya. Five sets were constructed over nine acres. The sets include recreations of the kingdoms of Macedonia and the Pauravas, Persia, Taxila and three ports.
This show will be premiered exclusively on Sirasa TV, dubbed in Sinhala from 6th January 2018 onwards every Saturday and Sunday at 7.55 pm.

Post your comment

Comments

Be the first to comment
Flag Counter
RSS
Linux Shared Web Hosting Powered by iweb4.com